Sunday, June 16, 2013
Paypal සහ අන්තර්ජාල මුදල් ලිපි මාලා හැඳින්වීම.
අපේ යාලුවෝ ගොඩදෙනෙක් ගේ ප්‍රශ්නයක් වුන පෙපෑල් පිළිබඳව සහ අන්තර්ජාලය හරහා උපයන මුදල් අපගේ පේපැල් ගිණුමට ලබා ගන්න ආකාරය පිළිබඳව ලිපි මාලාවක් ඔන්න දැන් අපි ඔයාලට දෙන්නයි හදන්නේ.මේ ගැන මමත් ඉගෙනගත්තේ අයිප්ලස්බ්ලොගයේ ලිපි මඟිනුයි.එහෙනම් එහි කතෘවරයාට මාගේ ස්තුතිය ලබා දෙන අතරම ඔහුට මෙම ලිපි මාලාවේ සම්පුර්ණ කතෘ අයිතිය ලබා දෙමින් එහි ලිපි මඟින් උපුටාගත් තොරතුරු මෙම පේපැල් ලිපි මාලාවෙන් අප ලබා දෙන්නෙමු.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment