Sunday, June 9, 2013
E-Money කරන කාටත් උපකාර වන අන්දමේ බ්ලොග් එකක් සමඟ .COM ඩොමේන් එකක් මගෙන්..
මේ කියන්න යන්නේනම් අන්තර්ජාල මුදල් ගනුදෙනු කාටත් බොහොම ප්‍රයෝජනවත් වන ආකාරයේ වැඩක්.මොකද කිව්වොත් අපේ ගිණුමට රිෆරල්ස් ලා ගන්න ඉතාමත් පහසුයි හොඳ ඩොමේන් එකක් සමඟ සුපිරියටම හදාගත්තු බ්ලොග් අඩවියක් හෝ වෙබ් අඩවියක් තිබුනොත්.
හැබැයි ඉතින් මේකටනම් පොඩි ගානක් යනවා.මොකද කිව්වොත් ඩොමේන් මට හිතුන හිතුන පලියට පරිත්‍යාග කොරන්ඩ බෑ නොවෑ...මොකද ඉතින් ඩොමේන් අපිට මිලදී ගන්න වෙනවනේ.
දැන් කවුරු හරි කියයි "යකෝ මුගේත් බ්ලොග් එකේ Sub Domain එකක්නේ තියෙන්නේ.මූ කොහොමද අපිට .COM ඩොමේන් අරන් දෙන්නේ" කියලා...ඒ අයට මම කියන්න ලෑස්තියි ඕනෑම වෙලාවක මම මේක විතරක් නොවෙයි කරන එකම වෙබ් අඩවිය කියල.අනික මට පම්පෝරි ගහන්න ඕනෑකමකුත් නෑ...ඕනෙමනම් කියන්නම් WWW.FBCOVERZONECOM වෙබ් අඩවිය මගෙයි. (පම්පෝරි ගැහිල්ලක් නෙවෙයි)
හරි.....දැන් මාතෘකාවට බහිමුකො මචන්ලා..
මේකයි ඇත්තම කතාන්දරය..අද වෙනකොට සාමාන්‍යයෙන් .COM ඩොමේන් එකක් 12$ ක් විතර වෙනවා..ඕනෙනම් Godaddy වෙබ් අඩවියෙන් බලාගන්න අද දවසේ මිල .COM ඩොමේන් එකකට..මේ මිල රඳා පවතින්නේ දිනෙන් දින වෙනස් වන විනිමය අනුපාතය අනුව තමයි..සාමාන්යෙන් 1$ ක් ශ්‍රී ලංකා රුපියල් වලින් රු.127 ක් පමණ වන අතර මේ අවස්ථාවේදී විනිමය අනුපාතය බලාගන්න ඕනෙනම් XE එකෙන් බලාගන්න.
ඉතින් මම මෙච්චර වෙලා කියන්න හැදුවේ .COM ඩොමේන් එකක් සාමන්යෙන් අද වෙනකොට දල වශයෙන් රු.1600 ට ලං වෙන්න මිල සටහන් වෙනවා කියලයි...
.COM ඩොමේන් එකක් සහිත බ්ලොග් අඩවියක තේරෙන භාෂාවෙන්ම කිව්වොත් වාසිය මොකක්ද හැබෑට?
තේරෙන භාෂාවෙන්ම කිව්වොත්..............,
*අපේ බ්ලොග් අඩවියට පැමිණෙන පිරිස (Traffic) වැඩියි. (පිරිස වැඩියි කියන්නේ ඇඩ් ක්ලික්ස් ලැබීම වැඩියි කියන එකනේ)
*බ්ලොග් අඩවියේ රෑන්ක් ඉහල නඟා ගැනීමට මහත් උපකාරයකි.
*Sub Domains මෙන් මහත් වෙහෙසක් දරමින් Direct URL type කිරීමට වුවමනා නැතිව ඉතාමත් පහසුවෙන් Visitors ලා ට ඔබගේ බ්ලොග් අඩවියට පැමිණිය හැකි නිසා එය ඔබගේ බ්ලොග් එකේ Page Views,Visits වැනි දෑ වැඩි කරගැනීමට මහත් රුකුලක් වේ.
තව ගොඩක් වාසි තිබුනත් ඒවා විතර කරන්න මට වෙලාව මදි, (මොකද අපිටත් වැඩ තියෙනවනේ :D )
අනික ඉතින් ඉතුරුවා කිව්වත් සමහරුන්ට තේරෙන එකකුත් නෑ වගේම අන්තර්ජාල ගනුදෙනු කරන ඔයාලට අදාළ වෙන්නෙත් ඉහත කරුණ පමණයි.
ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව .COM ඩොමේන් එකක් සමඟ ඔයාලගේ අදහස අනුව ගැලපෙන වටිනා බ්ලොග් අඩවියක් මගෙන් මිලදී ගන්න පුළුවන්.හැබැයි ඉතින් මේ වැඩේට මම සම්පුර්ණයෙන් අය කරන්නේ රු.3000 ක් වගේ මුදලක් තමයි.හොර බොරු වංචා මගේ ළඟ නෑ.එහෙම කරානම් අද මම මෙතනත් නෑ.ඩොමේන් එකට සහ බ්ලොග් අඩවියේ Template Designing වැඩ කරන්නත් මටත් ගානක් අය කරගන්නවා මොකද මට මේ වැඩ වලට යොදවන කාලයට යම් කිසි අගයකුත් තිබිය යුතු නිසා.හැබැයි ලබා ගන්න මුදලට ඉතාමත් වටිනාකමකින් යුතු සේවාවක් ලබා දීමට මම බැදී සිටිනවා වගේම මම ඕනෑම දෙයකට වගකියනවා.
මේ පිළිබඳව වැඩි දුර විස්තර දැනගැනීමට හෝ ඔබටත් .COM එකක් සමඟම සුපිරියට ක්ලික්ස් ගන්න පුළුවන් විදිහේ බ්ලොග් අඩවියක් රු.3000 ක් වැනි සුළු මුදලකට ලබා ගත යුතුනම් මාව සම්බන්ධ කරගන්න පහත ආකාරයන්ට.
ෆෙස්බුකියෙන් සම්බන්ධ කරගන්න - Chamika Viduranga
දුරකථන මාර්ගය ඔස්සේ සම්බන්ධ කරගන්න - 072-4988740 (චාමික)
Subscribe to:
Post Comments (Atom)
Ane hukapan
ReplyDeletepoi epa
chamika mobile eka wada naha,
ReplyDeleteme macho ebay 1n badu genwana widiha dala post 1k dannaka.........
ReplyDeletechanika adsens samaga vou tube ekak hadala denna kiyada
ReplyDelete