ඔන්න දැන් කියල දෙන්නේ මමත් දැනටමත් කරන ඒ වගේම අනිවාර්යයෙන් සල්ලි ගෙවන අඩවියක්.මේකෙන් මමත් සල්ලි ගත්ත.දැනටත් ගන්නවා.මමත් මේ ඔන්ලයින් ජොබ් එක කර කෙනෙක් විදියට කියන්නේ මේ ගැන ඔයාලට.
මේකෙන් ඕනෑම වයසක,ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම ඒ වගේම ඉතාම විශ්වාසවන්තව මුදල් ගන්න පුළුවන් තමන් කැමති ඕනෑම ක්‍රමයකට.
එහෙනම් වැඩේට බහිමුකො.පහල උපදෙස් පිළිපදිමින් ඔයාලගේ ක්ලික්සේන්ස් ගිණුමකුත් හදන්න.මුදල් උපයන්න පුළුවන් පට්ටට.
*මුලින්ම පහත රූපය ක්ලික් කරන්න.
*හරි.දැන් ඔයාලගේ බ්‍රවුසර් එකේ අලුත් ටැබ් එකකින් පහත ආකාරයේ වෙබ් පිටුවක් ඕපන් වෙයි.එකේ උඩම දකුණු පැත්තේ පේලියේ තියෙන Sign Up කියන එක ක්ලික් කරන්න. (රූපයේ දැක්වෙන ආකාරයට.එය අනුගමනය කරන්න)
*හරි දැන් ඔයාලට වෙනත් වෙබ් පිටුවක් ඕපන් වෙයි(පහත පින්තූරයේ ආකාරයේ).එහි First Name කියන තැනට ඔයාලගේ පළමු නම දෙන්න.එහි Last Name කියන තැනට ඔයාලගේ දෙවෙනි(අග නම) ලබා දෙන්න.එහි Email කියන තැනට ඔයාලගේ ඊ-මේල් ලිපිනය ලබාදෙන්න.එහි Confirm Email කියන තැනටත් අර ඉහතදී ඔබ ලබාදුන් ඊ-මේල් ලිපිනයම නිවැරදිවම ලබාදෙන්න.එහි User Name කියන තැනට ඔයාල කැමති ලේසියෙන්ම මතක තබාගත හැකි යූසර් නේම් එකක් ලබාදෙන්න.(උදාහරණ වශයෙන් මගේ නම Chamika Viduranga නම් යූසර් නේම් එක ලෙස ChamikaV ලෙස ලබාදෙනවා).ඊටපස්සේ Password කියන තැනට හොඳ පාස්වර්ඩ් එකක් ලබාදෙන්න.අහ කියන්න අමතා උනානේ..ඔය තොරතුරු සේරම සම්පූර්ණ කරලා ඉවර වුනාට පස්සේ පතක ඇතුව පහත රූපයේ පෙන්නලා තියෙන ආකාරයට "I have read and Agree To..." කියල තියෙන තැන ටික් එකක් දාන්න(ක්ලික් කරලා හරි ලකුණක්)
මෙතන විදියට ටික් එකක් දාන්න.
*හරි.දැන් ඔයාලා ඔය ඇප්ලිකෂන් එකට අවශ්‍ය තොරතුරු සම්පූර්ණ කරලා ඉවරනම් අර පල්ලෙහා පොඩි කොටුවේ ටික් එකකුත් දාලම Create Account කියන බට්න් එක ක්ලික් කරන්න.ඊටපස්සේ ඔයාලට පහත වගේ වෙබ් පිටුවක් දිස් වෙයි.ඊටපස්සේ ඔයාලගේ ඊමේල් එක බලන්න.එයාල ඔයාගේ ඊ-මේල් එකට ඊ-මේල් එකක් එවල ඇති.එක ඕපන් කරලා බලන්න.එතකොට එයාල පල්ලෙහා පින්තූර වල වගේ කෝඩ් එකක් එවල ඇති.ඒක ක්ලික් කරන්න.
Create Account කියන එක ක්ලික් කෙරුවාම මේ වගේ පේජ් එකක් ඕපන් වෙයි.
ඊ-මේල් එකට එවූ මේල් එකේ තියෙන මේකේ පෙන්වා තිබෙන ලින්ක් එක ක්ලික් කරන්න
*හරි.දැන් අර කෝඩ් එක ක්ලික් කෙරුවාම අර ක්ලික්සෙන්ස් වෙබ් අඩවියට යයි.එහිදී ඔබ අර කලින් ඔබ යෙදු යූසර් නෙම එක සහ පාස්වර්ඩ් එක ලබාදීලා ඔයාලගේ එකවුන්ට් එකට ලොග් වෙන්න.
---------------------------------------------------------------------------------------------------------------------------
ඔන්න ඔයාලගේ එකවුන්ට් එකනම් හදලා ඉවරයි.දන ඉතින් තියෙන්නේ සල්ලි හොයන්න පුළුවන් වැඩ ටික ගෙන දැනගන්න එකයි.එකනම් මේ එකවුන්ට් එක හදන්න වුනු තරම් අමාරු නෑ.එක ලේසි වැඩක්.
*හරි.ඔයාලගේ එකවුන්ට් එකට ලොග් උනාට පස්සේ එහි උඩම තියෙනවා නේද View Ads කියලා එකක්.එක ක්ලික් කෙරුවාම ක්ලික්සෙන්ස් වෙතින් ඔයාලට දැන්වීම් දෙක තුනක් දෙයි බලන්න.එව්වා එක ගානේ ක්ලික් කරලා එම දැන්වීම් එයාල කියන වෙලාව වෙනකන් නරඹන්න.ඊටපස්සේ එයාල කියන සතාව ක්ලික් කරලා අර දැන්වීම බැලීම වෙනුවෙන් ඔබගේ එකවුන්ට් එකට සල්ලි එකතු කර ගන්න.(සැ.යු.-මතක තබාගන්න , එක්වරකට එක දැන්වීම බැගින් ක්ලික් කරමින් එය ඉවර වුනු පසු ඊළඟ දැන්වීම නරඹන්න...නැතිනම් ඔවුන් ඔබට මුදල් එකතු නොකරයි)
*අර දැන්වීම සුළු වශයෙන් ලබා දෙන බැවින් ඔබට එම දැන්වීම් ඉවර වුනු පසු තවත් වැඩ කිඩ තිබෙනවා සල්ලි හොයන්න මේ ක්ලික්සෙන්ස් වෙතින්.දෙවන එක වශයෙන් තමයි එයාල දෙන දැන්වීම ඔයාලගේ වෙබ් අඩවියේ හරි බ්ලොග් එකේ හරි දාගන්න එක.එතකොට ඔබගේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් එකෙට පැමිණෙන විසිටර්ස්ලා එම දැන්වීම ක්ලික් කිරීම මඟින් ඔබට සල්ලි එකතු වෙනවා.එකත හරිම සිම්පල්.එකට පහල දැක්වෙන උපදෙස් පිලි පදින්න.හැබැයි මෙතනදී මම කියල දෙන්නේ බ්ලොග් එකක මෙම දැන්වීම් දාන හැටි.
1.)මුලින්ම මේ Affiliates කියන එකෙහි කර්සර් එක තිබ්බාම එයින් දිස් වන Banners කියන එක ක්ලික් කරන්න.(රූපයේ ආකාරයට)
*රූපයේ ආකාරයට Banners කියන එක ක්ලික් කරන්න
2.)දැන් ඔයාලට දිස් වෙයි එක එක ප්‍රමාන වලින් යුත් දැන්වීම් ටිකක්.ඒවගෙන් ඔයාල කැමති බැනර් එකක කෝඩ් එකක් කොපි කරගන්න.(රූපයේ ආකාරයට)
*රූපයේ ආකාරයට කෝඩ් එක කොපි කරගන්නන.
3.)දැන් බ්ලොග් එකට ලොග් වෙන්න. (බ්ලොග් එකක් සාදා ගන්නාආකාරය අපි කලින් කියාදුන්නා.එය බැලීමට මෙතනින් යන්න.)
4.)ඊටපස්සේ Layout කියන එක ක්ලික් කරන්න (රූපයේ ආකාරයට)
*Layout කියන එක ක්ලික් කරන්න
5.)දැන් එහි ඔබට අවශ්‍ය තැන තිබෙන Add A Gadget කියන එක ක්ලික් කරන්න.
*Add A Gedget කියන එක ඔබට කැමති ස්ථානයේ රූපයේ ආකාරයට ක්ලික් කරන්න.
6.)ඊටපස්සේ ඔබට ඕපන් වූ වින්ඩෝවේ HTML/JavaScript කියන එක ක්ලික් කරන්න.
*රුපයේ ආකාරයට HTML/Javascript කියන එක ක්ලික් කරන්න.
7)දැන් එහි රූපයේ ආකාරයට අර අපි කොපි කරගත් කෝඩ් එක Paste කර එය Save කරන්න.
*රූපයේ ආකාරයට අර අපි කොපි කරගත් කෝඩ් එක Paste කර එය Save කරන්න.
දැන් ඉතින් ඔයාලගේ බ්ලොග් එක බලන්නකෝ වැඩේ හරිද කියල.මොකක් හරි මේ ලිපිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවනම් කමෙන්ට් කරන්නකෝ.
හැමදාම වගේ මේකට උනන්දුවෙන් කරන්න.ඔයාලගේ මුදල් වල එකතුව අර උඩින් දිස් වෙයි.(රුපයේ ආකාරයට.)
මෙතන ඉඳං ඔයාලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ.බ්ලොග් එකට හොඳ ට්‍රැෆික් එකක් ගන්නවානම් හොඳට ක්ලික්ස් ගන්න පුළුවන්.
ඔයාලගේ යාලුවන්ටත් ඔයාගේ අර ඇඩ්ස් ක්ලික් කරලා එක හරහා රෙජිස්ටර් වෙන්න කියන්න.එතකොට එයාල ඔයාගේ අර ඇඩ් එක හරහා ගිහින් රෙජිස්ටර් උනොත් ඔයාට .50 ගානේ එකතු වෙනවා.ඉතින් ඒ වගේ යාළුවො 16 දෙනෙක් රෙජිස්ටර් උනොත් ඔයාගේ අර ඇඩ් එක හරහා ඔයාට එවෙලේම ඔයාගේ සල්ලි ටික ගන්න පුළුවන්.
අහ මට අමතක උනානේ කියන්නේ මෙයාල කොහොමද ඔයාගේ එකවුන්ට් එකට සල්ලි එකතු කරන්නේ කියලා.ඒක මෙහෙමයි.ඔයාගේ අර ඇඩ් එක ක්ලික් කරන එක පාරකට $0.0002 ගානේ ඔයාගේ එකවුන්ට් එකේ එකතු වෙනවා.ඉතින් ඔය වගේ ක්ලික්ස් ගන්න එක අමාරු නෑ.ඔයාගේ යාලුවන්ට එහෙම කියන්න ක්ලික් කරන්න කියල.අන්තිමේට ඔය වගේ සල්ලිඑකතු කරගෙන $8 ක් සම්පූර්ණ උනාට පස්සේ ඔයාට සල්ලි ගන්න පුළුවන්.හැබැයි එකට පේ-පැල් එකවුන්ට් එකක් ඔයාලට අවශ්‍ය වෙනවා.නැතිනම් ලිබර්ටි රිසර්ව් එකවුන්ට් එකක්.එත ලිබර්ටි රිසර්ව් එකකට ගන්නනම් ඔයාලගේ එකවුන්ට් එකේ $15 ක් සම්පූර්ණ කර තිබෙන්න ඕනේ.හැබැයි ඔයාලට ලිබර්ට්ය් රිසර්ව් හරි පේ-පැල් හරි එකවුන්ට් මොකුත්ම නැතිනම් ඔයාලට පුළුවන් චෙක එකක් මගින් ගෙදරටම ගෙන්වා ගන්න ඔබගේ මුදල්.හැබැයි චෙක එකකින් ගෙන්වා ගන්නනම් ඔබගේ එකවුන්ට් එකේ 100 $ සම්පූර්ණ කර තිබිය යුතු වෙනවා.හැබැයි මම හිතන විදියට චෙක එකකින් ගේනවා ගන්න එක ලේසියි කියලා.
මේක ඔයාල දිගටම කරන්න.මොකද මේක මම ත කරන ජොබ් එකක්.අනිවාර්යයෙන් සල්ලි ගෙවනවා මෙයාලා.කිසි බයක් නැතුව කරන්න කියල තමයි මමනම් කියන්නේ.මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඔයාලට පහලින් කමෙන්ට් කරන්න.
paypal accont 1n salli ganne kohomada athata?
ReplyDeleteaccount eka verify karanna ona mchn...ekata web card ekak hari debit card ekak hari one mchn
ReplyDeletenatthan mchn online ebay eken buy karapan...habai hama seller kenekgennam ba mchn
ReplyDeleteniyamai mchn..digatama help 1 dipan..
ReplyDeletemachan kohomada check ekakin genna ganne ekath kiyala denna pleace
ReplyDeletepayza account ekak hadaganin...eka hadana heti me blog ekema post ekaka thiyenawa...balala hadaganin..it's free...
ReplyDeletechamika wadiya honda, payza account 1k hadana ekada paypal account 1k hadana ekada?me 2n wadi wasiyak thiyenne mokeda machan..?
ReplyDeleteclixsense join wunama ape wisthara okkoma denna onada chamika? ethakam mukuth karanna barida?mata ads balannath ba.mama embilipitiye.zip/postal code 1 mokadda ban? plz kiyanna.
ReplyDeletehttp://sri-lankan.net/postal_codes/colombo me site eke tiyenawa hoyala ganin machan?
Deletehttp://sri-lankan.net/postal_codes/colombo
Deletepayza , paypal dekama hodai...
ReplyDeleteow bn...ambilipitiye post office ekakin ahala danaganin...
paypal sri lanka widiyata thiyana awata salli ganna ba neda??
ReplyDeletepuluwan kisi prashnayak na
ReplyDeletemath me vidiyata thamae blog akata damme.....eth banner aka blog ake penna na ne..........
ReplyDelete@chamika oyanam meka gena godak dannawa wage plz mata kiyanawada api payza acc ekak hadagena api digatama meka karagenat gihin apita money awada kiyala danaganne kohomada plz tell me
ReplyDeleteoyata transaction details notifie wenawane
ReplyDeleteyalu mama ad baluwama
ReplyDeleteFlash has not been detected
Close this window to try again ai mehema err anne
oyage flashplayer plugin eka thiyenawada natthan eka corrupt welada kiyala check karala balanna.
ReplyDeletemata adds click karanna bene
ReplyDeleteadds click karaddi meka wetenawane .. before you continue, please take a moment to
ReplyDeletecomplete your profile below including your address
phone, website preferences, payments details, etc
oyage clixsense account eka oya complete karala nathi hindai ehema messsage ekak enne.so http://www.clixsense.com/en/My_Account gihin oyage phone, website preferences, payments details, etc wage details deela oyage profile eka complete karanna.
ReplyDeletemeke thiyana salli mage payza account ekata daanne kohomada machan/......
ReplyDeleteoyage face book 1ke photo eka mokadda.chamika viduranga kiyala godak ennawane.
ReplyDeletehttps://www.facebook.com/chamika.viduranga
ReplyDeletemama clixsense account ekak haduwa eth ekata log unama mage visthara illanawa ewa dila submit kalama me wage mssage ekka enawne
ReplyDeletePlease submit only either a file from your computer or an URL for your avatar, not both.
plz help
1$ hoyanna 1yar vithra yavi
ReplyDeletecountry eka india kiyalane denne
ReplyDeletemata kiyanawada blog akakata Adseans dana vdia
ReplyDeleteඅය්යේ paypal එඅ මැලේසියා කියලා නොදී ශ්‍රී ලංකා දාලා හැදුවම accunt එකට සල්ලි ගන්න පුලුවන්න්ද???????????????
ReplyDeletevisa card nuber eka thunnama salii add vanawathe
ReplyDeletemachaa...mata payza eke sampath bank eke SWIFT BIC code
ReplyDeleteeka illanawane,,,,,kohamada hoyaagann ne help me plz...
ubata sampath bank acount ekak thiyenaada?
ReplyDeletesaththakinma honda vadak.....
ReplyDeleteapi earn krna mny bank account ekakin ganna puluwan system 1k nadda
ReplyDeleteMeka Payza Akan Cash Out Karanna Baraida? Paypal Akakma Onada?
ReplyDeletemachan meke payment details fill karaddi payza e-mail ekata danne payza account eka complate unama apu e mail eke tiyena link ekada?eka dammata waradiy kiynawane.mkd krnna oni?
ReplyDelete